නවතම පුවත්

රිෂාද්ට එරෙහි විශ්වාසභංගය දෙන්න ගම්මන්පිල කොමිසමට

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ක පිටපතක් භාර දීම සඳහායි.

එම කොමිසම හමුවේ ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබා දෙමින් මීට පෙර සඳහන් කර තිබුණේ තමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවේ පිටපතක් කොමිසම වෙත ලබාදීමට ලබා දීමට කටයුතු කරන බවයි.

ගම්මන්පිල මන්ත්‍රීවරයා අද දිනයේ කොමිසමට පැමිණ තිබුණේ එම පොරොන්දුව ඉටු කිරීම සඳහාය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි