රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා මන්නාරමේ ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වනවිට මන්නාරම අධිකරණයට කරුණු වාර්තා කරමින් සිටියි.
ඒ පිළිබඳ එෆ්සීඅයිඩීය මගින් මේ වනවිට විමර්ශනයක් පැවැත්වෙන බව ද අධිකරණයට දැන්වීය.