නවතම පුවත්

රුපියලේ අගය වැඩිවෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකා රුපියලේ අගය මෙම දෙසැම්බර් මස මුල් සති දෙක තුලද කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන ඇති බව වාර්තාවේ.

ඒ අනුව දෙසැම්බර් මස 13 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 1.0කින් අතිප්‍රමාණය වි ඇති බව මහා බැංකු වාර්තා පෙන්වාදේ.

මීට අමතරව මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ , ඉන්දියානු රුපියල , ජපන් යෙන් , ඇතුළු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව අතිප්‍රමාණය වි ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්