රුමේෂ් රත්නායක නවසීලන්ත තරගයේ පුහුණුකරු

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නයක මහතා පත්කර තිබේ. කොළඹදී අද (08) පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළේය.

චන්දික හතුරුසිහ මහතා ඉවත්කිරීම හේතුවෙන් හිස්වූ තනතුරට ඔහු පත්කර තිබේ.