නවතම පුවත්

ලංගමට සැප බස් ගන්න මිලියන 1500ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුපියල් මිලියන 1500ක් භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නවීන බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2019 වසරේ අයවැය මගින් මෙම මුදල් වෙන්කර තිබේ. ඒ අනුව නවීන පහසුකම් සහිත, වායු සමනය කළ පත්ල පහත් ඩීසල් බස් රථ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාගැනීමට නියමිතය.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්