නවතම පුවත්

රුවන්වැලි සෑයේ පැරැණි චූඩා මාණික්‍ය ජනතාවට දැකගැනීමේ අවස්ථාව

අසංක

අසංක

දම්පත් රණසිංහ

රුවන්වැලි මහ සෑයේ අභිනවයෙන් නව චූඩා මාණික්‍ය තැන්පත් කිරීමෙන් පසුව පැරැණි චූඩා මාණික්‍ ජනතාවට දැකබලා ගැනීම වෙනුවෙන් මහවිහාරයේ තබා තිබේ.

ඉතා වටිනා මෙම චූඩා මාණික්‍ය තබා ඇත්තේ සන්නද්ධ ආරක්ෂකයන්ගේ ආරක්ෂාව යටතේයි.

එම චූඩා මාණික්‍ය තැන්පත් කිරීම වෙනුවෙන් විශේෂයෙන් තනවන ලද ලී කැටයම් සහිත මණ්ඩපය ඡායාරූපයේ දැක්වේ.

එහි නිර්මාණකරු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්