නවතම පුවත්

රුවන් විජයවර්ධනට මුජිබර්ගෙන් බලපෑම්

අසංක

අසංක

නීතිය හා සාමය ඇමැතිධුරයෙන් වහාම ඉල්ලා අස්වැන්නැයි රුවන් විජයවර්ධන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන විවාදයට එක්වෙමින් මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය.

ඔක්තෝම්බර් 26 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීතිය හා සාමය ඇමැතිධූරය තබාගෙන කටයුතු කළා. පාස්කු ප්‍රහාරයවනතුරුත් ඒක තියාගෙන හිටියෙ ජනාධිපතිවරයායි. නීතිය පොලිසිය තියාගෙන හිටියෙ ජනාධිපතිවරයා නිසයි අපටත් අද මේ මඩ නාන්න වෙලා තියෙන්නෙ. ඒ නිසා ජනාධිපතිවරණයට තවත් මාස තුනක් නම් තියෙන්නෙ ඒ තුනත් ජනාධිපතිතුමාටම නීතියයි පොලිසියයි තියාගන්න කියලා මේ ඇමැතිකමෙන් ඉල්ලා අස්වැන්නැයි ඉල්ලා සිටිනවා’ 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්