නවතම පුවත්

රුසියානු කොවිඩ් එන්නත්  මාත්‍රා මිලියන 7ක්  මිලදී ගන්න අනුමැතිය 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
රුසියානු ස්පුට්නික් V කොරෝනා එන්නත් මිලියන 07ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එන්නත් මිලියන 7ක් මිලදී ගැනීම සඳහා වැය වන මුදල 69.65ක් වන බවද එහි දැක්වේ .
ජාතික ඖෂධ නියාමන අධිකාරිය රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත මෙරට තුළ හදිසි භාවිතය සඳහා පසුගිය දා අනුමැතිය ලබා දුන්නේය .
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි