නවතම පුවත්

රුසියානු කොවිඩ් එන්නත නිශ්පාදනය ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුසියාවේ කොවිඩ්-19 එන්නත වන ස්පුට්නික් වී නිෂ්පාදනය ආරම්භ කර ඇති බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (15දා) නිවේදනය කර තිබේ.

මොස්කව්හි ගමාලියා ආයතනය විසින් වැඩි දියුණු කරන ලද මෙම එන්නත රුසියානු රජය විසින් පසුගිය අඟහරුවාදා අනුමත කරන ලදී.

කෙසේ වෙතත් අත්හදා බැලීමට පෙර එන්නත නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිව තිබුණු අතර, රුසියානු සෘජු ආයෝජන අරමුදලේ (RDIF) ප්‍රධානී කිරිල් දිමිත්‍රිව් මෙම සතිය මුලදී නිවේදනය කළේ එන්නතෙහි තුන්වැනි අදියර අත්හදා බැලීම් අගෝස්තු 12දා රුසියාවේදී ආරම්භ කරන බවයි.

ස්පුට්නික් වී වෙබ් අඩවියට අනුව රුසියානු එන්නතෙහි එම තීරණාත්මක අදියර සඳහා සහභාගී වීමට ඇත්තේ 2,000ක් පමණ පිරිසකි. එසේම රුසියාව ස්පුට්නික් වී එන්නත පිළිබඳ විද්‍යාත්මක දත්ත කිසිවක් නිකුත් කර නොමැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්