රුසියානු ගුවන් යානය නවතාගැනීම පිටුපස “අදිසි හස්තයක්”

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එරෝෆ්ලොට් ගුවන් යානය අධිකරණ තීන්දුවක් හරහා මෙරට තුළ රඳවා ගැනීම ස්ම්බන්ධව අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ.මෙසේ පැවසීය .

https://soundcloud.com/cloud-voicecuts/wimal-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fcloud-voicecuts%252Fwimal-01

එරෝෆ්ලොට් ගුවන් යානය මෙරට තුළ රඳවා ගැනීම පිටුපස යම් දේශපාලන බලවේගයන් ක්‍රියාත්මක බවට සැකමතු වන බවයි කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩීව් ගුණසේකර සඳහන් කළේ.

ඒ මහතා දැක්වූ අදහස් පහත දැක්වේ .