රුසියානු පළමු එන්නත් තොගය දිවයිනට

Picture of අසංක

අසංක

රුසියාවේ නිෂ්පාදිත මෙරටට ලැබෙන පළමු “ස්පුටිනික් වී“ එන්නත් තොගය ඊයේ රාත්‍රියේ මෙරටට ලැබී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නෙර් “ස්පුටිනික් වී“ එන්නත් මාත්‍රා 15,000ක් මෙම පළමු තොගයය ඇතුළත් බවයි.