නවතම පුවත්

රුසියාවෙ කොවිඩ්-19 අසාධිතත ගණන පනස්දාහ පන්නයි

අසංක

අසංක

 

රුසියාවේ අලුතින් වාර්තා වු රෝගීන් 5642 සමග මුළු කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 52763 දක්වා ඉහළ ගොස් ඇති බව මොස්කව් ටයිම්ස් වාර්තා කර ඇත.

මේ දක්වා රුසියාවේ මෙම වසංගතයෙන් මියගිය ගණන 456කි. සුවය ලැබු ගණන 3873කි. ඉන් වැඩිම බලපෑම සිදුව ඇත්තේ රුසියාවේ මොස්කව් නුවරටයි.

ඡායාරූපය – Yury Kochetkov / EPA / TASS

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්