රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා ඇත් රජුගේ යදම් වැල් ලිහීමේ චාරිත‍්‍රාණූකූල අවස්ථාව. අද(11) දින සිට රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ දේව කරඩුව වඩමවනු ලබන්නේ වාසනා හස්තියා විසින්ය.
ඡයාරූප – කතරගම සන්දිම දේවප්‍රිය
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
වතුකරයේ හර්තාල් !
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි