නවතම පුවත්

රේගු නිළධාරීන්ගේ වර්ජනය තවදුරටත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රේගු වෘත්තිය සමිති සන්ධානය විසින් දියත් කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කරන බව රේගු මාණ්ඩලික නිළධාරීන්ගේ සංගමයේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා පවසයි.

රේගු අධ්‍යක්ෂක ධූරයට ශ්‍රී ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් තොර පුද්ගලයකු පත්කිරිමට විරෝධය පල කිරිම සදහා ඊයේ (30) සිට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර රේගු අධ්‍යක්ෂ ජනරාල්ධුරයට පරිපාලන සේවයේ නිලධාරියෙකු නොවන පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් සිය සංගමය විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

එහි ලේකම් රෝහණ ද සිල්වා මහතා සඳහන් කළේ අදාල පත් කිරීම නීත්‍යානුකූල පත් කිරීමක් නොවන බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා