නවතම පුවත්

රෝහල් ඇඳන් 11000කට ඔක්සිජන් පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතියක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජයේ රෝහල්වල ඇඳන් 11000ක ඔක්සිජන් ඇතුළු අනෙකුත් පහසුකම් ඇති කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට  සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය සැලසුම් කර ඇත .

කොරෝනා ආසාදිත රෝගීන් දැඩි සත්කාර ඒකක සඳහා යොමු කිරීමට අවශ්‍ය නොවන පරිදි වාට්ටුවල ඇඳන් සඳහා ඔක්සිජන් පහසුකම් ඇති කිරීම නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත .

මෙම වැඩපිළිවෙල රටපුරා රජයේ රෝහල් 191ක ක්‍රියාත්මක කරන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය වෙත අද  පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 300ක පමණ මුදලක් වැය කිරීමට අපේක්ෂිත බවද ඇමතිවරයා මෙහිදී  කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්