නවතම පුවත්

රෝහල් වල ඉඩ නැහැ – කොරෝනා රෝගීන් නිවෙස්වල !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ආසධිතයින් යොමු කිරීම සඳහා රෝහල් , අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ නිරෝධායන මධ්‍යස්ථානවල  ඉඩකඩ නොමැති තත්වයක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර සිටී

ඒ අනුව බොහෝ  රෝගීන්ට  දින දෙක තුනක කාලයක් නිවෙස් වල රැඳී සිටීමට සිදුව ඇති බවත්  බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙ.

අසාදිතයන් දහස ඉක්මවූ ප්‍රමාණයක් දිනපතා වාර්තාවීම මෙරට සෞඛ්‍ය පද්ධතියට කිසි ලෙසකින්වත් දරාගත නොහැකි බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

එනිසා මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීමට දින කිහිපයකට හෝ රට සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු බව ඔහු නැවත වරක් යෝජනා කර සිටී

 

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!