නවතම පුවත්

ඊශ්‍රායෙලයේ ආගමික උත්සවයකදී තැලී පොඩි වී 44ක් මරුට

අසංක

අසංක

ඊශ්‍රායලයේ වාර්ෂිකව මෙරොන් කන්ද පාමුල පැවැත්වෙන ලැග් බී ඔමර් ආගමික උත්සවයකදී සෙනඟ අතර තැලී පොඩිවීම නිසා පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් තිබේ.

ඕතඩොක්ස් යුදෙව්වන් දස දහස් ගණනක් මෙම උත්සවයට සහභාගී වූ මෙම උත්සවයේදී තවත් දුසිම් ගණනක් තුවාල ලැබූහ.

අගමැති බෙන්ජමින් නෙතන්යාහු එය “මහා ව්‍යසනයක්” ලෙස විස්තර කළ අතර තුවාල ලැබූවන් වෙනුවෙන් යාඤා කරන බව ද පැවසීය.

මෙය කොවිඩ් වෛරස් වසංගතය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලයේ පැවති විශාලතම උත්සවය විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්