ලංකාවට ගොඩබැහැපු අළුත්ම කෝච්චි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා දුම්රිය සේවයට අලුතින්ම එක්වෙන බලවේග කට්ටල සහ දුම්රිය මැදිරි චීනයෙන් සහ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රැගෙන එමින් පවතිනවා මේ පසුගියදා වරායෙන් ගොඩ බෑ එම බලවේග කට්ටල