ලංකාවම ලොක්ඩවුන් කරනවා යැයි බොරු පැතිරූ අය සොයා CID විමර්ශනයක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවම ‘lockdown’ හෙවත් වසාදැමීමට තීරණයක් ගෙන ඇතැයි පවසමින් සමාජ ජාල තුළ සැරිසැරූ අසත්‍ය ප්‍රචාරය කල පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇත.

දැනට එවන් කිසිදු තීරණයක් ගෙන නැතැයි රජය අවධාරණය කර සිටී.

සැකකරුවන් සොයා නීතිමය පියවර ගැනීමට නියමිතය.