නවතම පුවත්

කොරෝනා රෝගීන්ට රස- සුවඳ නොදැනෙන බවට සොයාගැනීමක්

අසංක

අසංක

කොරෝනා වෛරස රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණයක් ලෙස ගඳ සුවඳ නොදැනීම සහ රසය නොදැනී යාමේ තත්වය හැඳින්විය හැකි බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සිදුකල නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

ඒ අනුව මෙතෙක් එම රෝගයේ රෝග ලක්ෂණ ලෙස සලකන ලද උණ , කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව යන තත්වයන්ට මෙම නව රෝග ලක්ෂණයද එක්කල යුතුව ඇති බව ලන්ඩනයේ කිංස් කොලෙජ් හි පර්යේෂණ කණ්ඩායම සඳහන් කර ඇත.

කොරෝනා රෝග ලක්ෂණ සහිත හාර ලක්ෂයක් දෙනා (400,000) යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර ඇති අතර එහිදී එම වෛරසය අසාධනය වූ බවට තහවුරු වූ පුද්ගලයින්ගෙන් 20%කට ආසන්න ප්‍රමාණයකට මෙම ගඳ සුවඳ නොදැනීම සහ රසය නොදැනීම යන තත්වයන් මතුව ඇත.

ඒ අනුව කොරෝනා අසාධනය වන්නන්ගෙන් දළ වශයෙන් 2/3 ක්, එනම් 59%ක් දෙනා ගඳ සුවඳ සහ රසය නොදැනීමේ ලක්ෂණය පෙන්වා ඇති බවද විද්‍යාඥයින් කණ්ඩායම පෙන්වාදී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්