නවතම පුවත්

ලංකාවේ කොරෝනා ආසාදිත කතුන්ට වඩා පිරිමි දෙගුණයකින් වැඩි

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ දැනට තහවුරු කරන ලද කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවන්ට වඩා පිරිමින් සංඛ්‍යාව දෙගුණයකට වඩා වැඩි බව වාර්තා වේ.

වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත මේ බව අනාවරණය කරයි.


අද වනවිට මෙරට කොරෝනා ආසාදිතයින්ගේ පැතිරීම පහත පරිදි වේ.

ලෝකයේ කොරෝනා පැතිරීම පහත දැක්වේ.

ලෝකයේ කොරෝනා පැතිරීම හා සුවවීම ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්‍යේෂණායතනයේ දත්තවල සටහන් වූ අයුරු.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා