නවතම පුවත්

ලංකාවේ කොරෝනා සමූහ නිරෝධායන කලාප සොයයි

අසංක

අසංක

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ජාත්‍යන්තරව මතුව ඇති තත්ත්වයත් සලකා බලා , ශ්‍රී ලංකාව තුළද විශාල පිරිසක් එකවර නිරෝධායනය කළ හැකි ස්ථාන පිළිබඳව හදුනාගනිමින් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටී .

ඒ අනුව වෛරසය පැතිර ඇති යම් නගරයකින් හෝ රටකින් පැමිණෙන පිරිස් එවැනි ස්ථානයකට යොමු කිරීමට තීරණය කර ඇති බවද ඒකකය සඳහන් කර සිටී .

චීනයෙන් පිටත කොරෝනා රෝගය වාර්තාවෙන රටවල් අතුරින් පළමු ස්ථානයේ පසුවන්නේ දකුණු කොරියාව වන අතර ,ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එරට සේවය කරමින් සිටී .

ඉතාලිය එම දත්ත සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර එරට තුලද ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් රැකියාවන්හි නිරතව සිටී , ඔවුන් ය මෙරටට පමිනීඅට කටයුතු කළහොත් එම පිරිස් නිරෝධායනය කිරීමට මෙවැනි ස්ථාන අවශ්‍ය බව ඒකකය වැඩිදුරටත් පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්