නවතම පුවත්

ලංකාවේ කෝපිවලට ජපානයෙන් ඉහළ ඉල්ලුමක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ කෝපිවලට මේ වනවිට ජපානයෙන් විශාල ඉල්ලුමක් පවතින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී.

මේ අනුව නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කෝපි වගා කිරීමේ ගම්මාන ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.

නුවරඑළිය වැනි උස් කඳු පරිසරයක වැවෙන මෙම කෝපි වර්ගය අපනයනයෙන් දැනටත් විශාල ආදායමක් ලැබෙන බව කී බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා නුවරඑළියේ ග‍්‍රාම සේවක වසම් 317 ක් මෙම කෝපි වගා සඳහා දැනටමත් තෝරාගෙන තිබෙන බවද පැවසීය

මෙම කෝපි වගාකරුවන්ට හැකි සෑම සහයෝගයක් ලබාදීමට සූදානම් යැයි කී බන්දුල ගුණවර්ධන මහතා මෙම කෝපි වගාව සරු වුවහොත් මෙම අපනයන ආදායම තුන් හතර ගුණයකින් වැඩිවිය හැකි යැයි ද සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්