නවතම පුවත්

ලංකාවේ ද්‍රවිඬ සංහාරයක් වුණැයි කැනඩා පාර්ලිමේන්තුව පරීක්ෂණක් ඉල්ලයි

අසංක

අසංක

ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ජාතික සංහාරයක් සිදුවී ඇති බවත් ඒ අනුව ඒ පිළිබඳව වහා ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් කැනඩා පාර්ලිමේන්තුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත.

කැනඩාවේ සිටින කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස්පෝරාවේ බලපෑම් මත කැනඩා පාර්ලිමේන්තුව මෙම ඉල්ලීම කර ඇති බව ජගත් සංවිධාන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි

මෙම ඉල්ලීමට පෙර ශ‍්‍රී ලංකාවේ ජාති සංහාරයක් සිදුවී ඇති බවට කැනඩා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර තිබේ.

කැනඩා මන්ත‍්‍රී ගැරී ආනන්ද සංගරීද ශ‍්‍රී ලංකාවට එරෙහි මෙම ඉල්ලීමේ පසුබිමේ සිටින බව වාර්තාවේ

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි