ලංකාවේ දෙවැනි කොරෝනා රෝගියාත් හමුවෙයි

Picture of අසංක

අසංක

මෙරට තුළදී කොරෝනා ආසාදනය වූ දෙදෙවැනි ලාංකිකයාත් IDH රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු 44 හැවිරිදි අයෙකි.

කොරෝනා වෛසරය ආසාදනය වූ සංචාරක මඟපෙන්වන්නකු ලෙස සේවය කළ පුද්ගලයා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකු මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.