නවතම පුවත්

චීනය වැඩ පටන් ගන්න ලෑස්තියි

අසංක

අසංක

චීනයෙන් ඊයේ දිනය තුල අලුතින් හමුවී ඇත්තේ කොරෝනා ආසාධිතයින් අට දෙනෙකු පමණක් වන අතර මෙම වෛරසය ව්‍යාප්තවීම ආරම්භවීමෙන් පසුව චීනය තුල මෙලෙස නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව තනි ඉලක්කමක් දක්වා අඩුවූ ප්‍රථම අවස්තාව මෙය වනබව එරට ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර සිටී

දැනට එරට මෙම රෝගයෙන් අසාදිත වී රෝහල් ගතවූ පිරිසෙන් සියයට අසූවක් සුවය ලබා පිටව ගොස් ඇති බවද කොමිසම සඳහන් කර ඇත.

මේ තත්වය මත , දැනට වැසී ගොස් ඇති චීන කර්මාන්තශාලා හා ව්‍යාපාරික ආයතන හැකි ඉක්මනින් විවෘත කිරීමට එරට බලධාරීන්ගේ අවහානය යොමුව ඇති බවද වාර්තාවේ.

එසේම චීන ජනතාවට ලබාදී ඇති දීර්ඝ අලුත් අවුරුදු නිවාදුවද අවසන් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්