නවතම පුවත්

ලංකාවේ පරිසරය රකින අලුත් වැඩපිළිවෙළට ඇමෙරිකාවේ සහයත්

අසංක

අසංක

සාගරයට එක්වී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ආරම්භ කර ඇති ගෝලීය වැඩසටහන හරහා මේ වනවිට ශ්‍රී ලංකාව විශාල ප්‍රතිලාභ අත්කරගෙන ඇති බව එරට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනය (USAID) ප්‍රකාශ කර සිටී.

“පිරිසිදු නගර, නිල් සාගර” යන නමින් හැඳින්වෙන මෙම වැඩසටහන ඩොලර් මිලියන 48ක මුදලක් වෙන් කර ඇති බවද එම නියෝජිතායතනය සඳහන් කර සිටී.

ආරම්භයක් ලෙස මෙම වැඩසටහන ශ්‍රී ලංකාව හා මාලදිවයින යන රටවල් අශ්‍රිතව ක්‍රියාත්මක කරන බවද එම ආයතනය නිවේදනය කර සිටී.

සාගර හා අනෙකුත් ජල ප්‍රභවයන් වෙත ප්ලාස්ටික් ගලායාම අර්බුදකාරී මට්ටම් කරා ළඟා වෙමින් ඇති බවත් ඒ අනුව එම පාරිසරික සම්පත් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට එක්සත් ජනපදය උපරිම දායකත්වය ලබාදීමට සූදානම් බවත් යුඑස් ඒඩ් ආයතනය පවසයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!