ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය තවමත් අපේක්ෂිත මට්ටමට දියුණු වී නොමැතිවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා කනසල්ල පළ කර සිටී.
ගුටෙරස් මහතා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙත අද ඉදිරිපත් කරනලද නවතම වාර්තාවක මේ බව දැක්වේ.
ශ්‍රී ලංකාව තුල සිදුවන, ‘ විත්තිකරුවන්ට හිරිහැර කිරීම ‘ පහරදීම්, ආගමික නිදහස උල්ලංඝනය වීම් ආදිය ගැන ජගත්වි මානව හිමිකම්සි කොමිසමට නිරතුරුව වාර්න්තා වන බවද ගුටෙරස් මහතා මෙහිදී සඳහන් කර ඇත.
ජගත් මානව හිමිකම් කොමිසමට ලැබී ඇති මෙවැනි පැමිණලි කිහිපයක්ම පිළිබඳව මෙම වාර්තාවේ කරුණු දක්වා ඇති අතර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සම්භාන්ධාවද මෙහි කරනු සඳහන් කර ඇත