නවතම පුවත්

ලංකාවේ ලස්සන අධිවේගී මාර්ගය හෙට සිට විවෘතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවැනි අදියර ඇතුගල්පුර පිවිසුම (15දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදි කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ දුර කි.මී. 40.91කි. පාරිසරික සහ සමාජයීය බලපෑම් අවම වන පරිදි ඉදි කළ මෙම අධිවේගී මාර්ගය නාගරික ප්‍රදේශ මඟ හරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදි කර ඇත. මංතීරු 04ක් යටතේ ඉදි කළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්