නවතම පුවත්

ලංකාව ඉහළින් ඇති දූවිලි දුමාරය ගැන හොයන්න WHO සහය ඉල්ලයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට ඉහලින් ඇති ධූලි අංශු වලාව පිලිබඳ සොයාබැලීමේ කටයුතු වලට සහය ලබාදෙන ලෙස මෙරට මධ්‍යම පරිසර අධිකාරිය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටී .

කොළඹ වායුගෝලයේ පවතින ධූලි අංශු ප්‍රමාණය සියයට සියයකින් ඉහල ගොස් ඇති බව මේ වන විට පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවත් ඒ අනුව ඒ පිලිබඳ සොයාබැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයද අවශ්‍යව ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කර සිටී .

මේ වනවිට කාලගුණ දෙපාර්තමේන්තුවද මේ සම්භන්ධව පරීක්ෂණ ආරම්භ්බ කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්