නවතම පුවත්

ලංගම විෂමාචාර හොයන්න විමර්ශන කමිටුවක්

අසංක

අසංක

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුල හා ඊට අයත් බස් ඩිපෝවල පසුගිය කාලය තුළ වාර්තා වූ විෂමාචාරයන් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා සිව්පුද්ගල විශේෂ විමර්ශන කමිටුවක් පත්කර ඇත.

ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත පත්කර ඇති මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩා මහතාය.

කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයෝමි ජයවර්ධන, නීති නිලධාරිනී ප්‍රියන්ති ගුණසේකර හා අභ්‍යන්තර විගණන නිලධාරී වී.කේ.එච්. කෝලිත යන මහත්ම මහත්මීහු කටයුතු කරයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්