නවතම පුවත්

2022 ට පෙර සමස්ත ලෝකවාසීන්ටම කොවිඩ් එන්නත දෙන්න G7 රටවල් සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිළිඳු රටවලට කොරෝනා එන්නත් මාත්‍රා බිලියනයක් පරිත්‍යාග කිරීමට G7 රටවල නායකයින් තීරණය කර ඇත

අදින් ආරම්භ වන G 7 රටවල  සමුළුවේදී ඒ පිලිබඳ යෝජනාව සම්මත කරගැනීමට නියමිතය .

2022 වසර වන විට සමස්ත ලෝකවාසීන්ටම එන්නත් ලබාදි අවසන් කළ යුතු බවට වන යෝජනාවක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් G7 නායකයින්ට ඉදිරිපත් කර අවසන් ය.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව සහ ජපානය යන රටවල්, G7 කණ්ඩායමට ඇතුළත් වේ.

47 වැනි G7 නායක සමුළුව, අද ආරම්භ වේ.

දින තුනක් පුරා පැවැත්වෙන මෙවර සමුළුවේ තේමාව වන්නේ, වසංගතයෙන් මිදී සමෘද්ධිමත් අනාගයක් නිර්මාණය කරමු යන්නයි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .