නවතම පුවත්

“ලබන වසරේ ජනාධිපතිවරණය තියනවා” -ජනපති

අසංක

අසංක

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව 2024 දී ජනාධිපතිවරණයක් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්පසුව පාර්ලිමේන්තු මැතිවරණයක් ද පවත්වන බව ජනාධිපතිවරයා කියාසිටියේ අද (21) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අමතමිනි.

ඒ අනුව 2025 දී පළාත් සභා මැතිවරණයක් ද පැවැත්විය හැකි බව ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ ය.

‘Smart Country ජයගමු 2048’ යන තේමාවෙන් යුතුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ එම පක්ෂ සම්මේලනය අද පැවැත්විණි.

එහිදී රටේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ වැඩිදුරටත් ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහතින්.

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්