නවතම පුවත්

ලබන වසරේ සංචාරකයින් ලක්‍ෂ 5ක් මෙරටට ගෙන්වීමේ ඉලක්කයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වසංගතය තවමත් අවසන් වී නොමැති බැවින් ලබන වසරේදීද සංචාරකයන් ගෙන්වා ගැනීම අභියෝගාත්මක වනු ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි .

එහි ලේකම් එස් හෙට්ටආරච්චි පැවසුවේ කෙසේවෙතත් ලබන වසර තුළදි සංචාරකයන් ලක්‍ෂ 5 ක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවය.

අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි පැවසුවේ මේ වසරේදී මෙරට පැමිණි සමස්ත සංචාරකයින් ගණන එක් ලක්‍ෂ 85,000 ඉක්මවනු ඇති බවය.

ඉකුත් අගෝස්තු මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 5,040 ක්. සැප්තැම්බර් මාසයේදී සංචාරකයින් 13,548 දෙනෙකුද ඔක්තෝම්බර් මාසයේදී සංචාරකයින් 22,771 දෙනෙකුද නොවැම්බර් මාසයේදී 44,294 දෙනෙකුද මෙරටට පැමිණ තිබෙ. දෙසැම්බර් මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 47,120 ක්වේ .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි