මහ මැතිවරණය සඳහා කටයුතු සූදානම් කිරීම ලබන සඳුදා දින සිට ආරම්භ කරන ලෙස මැතිවරණ කොමිසම , දිස්ත්‍රික් කාර්යාල වෙත දැනුම් දී ඇත.
කොමිසමේ ප්‍රධාන කාර්යාලයේ කටයුතු මේ වන විටත් ආරම්භවී ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා දැනටමත් අනුමැතිය ලබාදේ ඇති බවද දේශප්‍රිය මහතා මෙහිදී සඳහන් කර ඇත.