නවතම පුවත්

ලන්ඩන් පිහි ඇනුම්කරු අයිඑස් සබදතා පවත්වලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලන්ඩනයේදී පුද්ගලයින් පිරිසකට තියුණු ආයුධයකින් පහර දීමෙන් පසු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් සැකකරු පසුගිය ජනවාරි මාසයේදී බන්ධනාගාරයෙන් නිදහස ලැබූ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

20 හැවිරිදි සුදේශ් මමූර් ෆරාස් අම්මාන් නමැති ඔහු සතියකට පෙර බන්ධනාගාරයෙන් නිදහස ලැබුවේ, ත්‍රස්ත වැරදි හේතුවෙන් වසර 3ක් සහ මාස 4ක කාලයක් සඳහා දී තිබූ සිර දඬුවමෙන් අඩක් සම්පූර්ණ වීමෙන් පසුවය.

ලන්ඩන්හි ස්ට්‍රීට්හැම් මාර්ගයේදී අදාළ ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී පොලීසිය ඔහු පිළිබඳව සෝදිසියෙන් සිට ඇති අතර, ඔහු ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය හා අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පැවැත්වූවෙකු බව අනාවරණය වෙයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබූවත් ඔවුන්ගේ ජීවිතවලට හානියක් නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්