ලබන සඳුදා , විශේෂ නිවාඩුවක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජුනි 13 වෙනි සඳුදා රජයේ කාර්යාල සේවකයින් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දී සිටි.

මේ අතර රජයේ සහ රජයේ අනුමත පාසැල් සඳහා ලබන සඳුදා (13) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය .

ප්‍රවාහන සේවයේ පවතින ගැටලු හේතුවෙන් මෙලෙස සඳුදා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත.