නවතම පුවත්

ඉන්දීය ණය සහන යටතේ එන අන්තිම ඩීසල් නැව ලබන සතියේ පැමිණේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් නෞකාව ලබන 16 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද ප්‍රකාශ කළා. ඒ, අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම තවදුරටත් සීමා සහිතව සිදුවන බවවාර්තාවේ . ඩීසල් සහ පෙට්‍රල් ලබා ගැනීම සඳහා දිවයිනේ ඇතැම් ස්ථානවල අදත් දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති බවද වාර්තාවේ.. 

මේ අතර පොසොන් පොහොයට පෙර දින එනම් ජූනි 13 වන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස අද ප්‍රකාශයට පත් කළා. එමෙන්ම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල් සඳහා ද එදින නිවාඩු දිනයක් ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්