නවතම පුවත්

ලබන 1 වැනිදා සිට ලොතරැයි අලෙවිය යළි ඇරඹේ

අසංක

අසංක

 

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු ලොතරැයි අලෙවිය ජුනි මස පළමුවනදා සිට යළි ආරම්භ කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත

ඒ අනුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලු ලොතරැයිපත් එදින සිට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට ඉඩ ලැබේ ..

ලොතරැයිපත් අලෙවිය අත්හිටුවීමට පෙර අපේ‍්‍රල් මස 04 වනදා දිනුම් ඇදීමට නියමිතව තිබූ ශනිදා අවුරුදු වාසනා විශේෂ ටිකට්පත වෙළඳපොලට නිකුත් කර තිබූ බැවින් එම ටිකට්පත්, දිනය සංශෝධනය නොකර වෙළඳපොලෙහි පවතින බවද මණ්ඩලය සඳහන් කර සිටී

එම විශේෂ දිනුම් ඇදීම ජුනි මස 13 වනදා සිදු කෙරෙන බව ද සංවර්ධන ලොතරැයි මණ්ඩලය දැනුමේ දේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්