ලබන 11 සිට ශ්‍රේෂ්ඨාධිකරණය යළි නඩු අසයි

Picture of අසංක

අසංක

 

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු ලබන 11 වන සදුදා සිට යළි ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් නිවේදනයක් හරහා සියලුම නීතිඥවරුන්ට, නඩු වල පාර්ශ්වයන්ට සහ මහජනතාවට දන්වා ඇත.

පසුගිය අප්‍රේල් මස 27 සිට මැයි මස 6 දා දක්වා කාලය තුළ විවෘත අධිකරණයේ කැදවීමට නියමිතව තුබූ නඩු යලි කැදවීමට ඉදිරි කාලය තුළ අලුතින් දින ලබා දෙන බවද මෙම නිවේදනයේ දක්වා ඇත.