ගෙවුණු මාසයේ විදුලි බිල්පත් ගෙවීම සඳහා ජනතාවට ලබන 31 වැනිදා දක්වා සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
කොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රට තුළ මේ වනවිට ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ජනතාවට සහනයක් ලබාදීම මෙම තීරණයට හේතු වී ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.