නවතම පුවත්

ලසිත් මාලිංග යලි ශ්‍රී ලංකාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ‍්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ සිය බිරිඳගේ මවගේ (නැන්දණිය) දානමය පිංකමට සහභාගි වීම සදහායි. ඒ සඳහා ඔහුට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අනුමැතියද ලැබී තිබේ.

ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ලන්ඩන්හිදී පසුගිය සෙනසුරාදා (15දා) පැවැති තරගයට ක‍්‍රීඩා කළ මාලිංග නැවත ශ‍්‍රී ලංකාවට පිටත්ව ගොස් ඇත්තේ පෙරේදා (16දා) යි. මාලිංග හෙට (19දා) වැනිදා නැවත කණ්ඩායමට එක්වීමට නියමිත බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාලිංග මීට පෙරද සිය නැන්දණියගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා පසුගිය 12 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණ නැවත 14 වැනිදා රාත‍්‍රී ලන්ඩන් නුවරට පැමිණියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්