නවතම පුවත්

ලාංකිකයන්ට පෙනෙන මේ වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

අසංක

අසංක


මෙම වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය අද (16) මධ්‍යම රාත්‍රියේ දී දැකබලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට හිමි වෙයි.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු අමෙරිකාව, යුරෝපයේ සහ ආසියාවේ බොහෝ රටවලට දක්නට ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ ය.

එය මේ වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය වන අතර පියවි ඇසට පෙනෙන මේ ආකාරයේ ඊළඟ චන්ද්‍රග්‍රහණය දැකගැනීමේ අවස්ථාව මෙරට වැසියන්ට හිමිවන්නේ 2021 මැයි 26 දිනයේ ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි