නවතම පුවත්

ලාංකිකයන්ට ස්විස් වීසා නොදෙන බව කියන කතා බොරු – ස්විස් රජය

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා බලපත්‍ර ලබාදීම හා අයදුම්පත් සැකසීම අත්හිටුවා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන තොරතුර සම්පූර්ණයෙන් අසත්‍ය බව ස්විස්ටර්ලන්ත රජය අවධාරණය කර සිටී .

එවැනි කිසිදු තීරණයක් ස්විස් රජය ගෙන නොමැති බවත් සුපුරුදු පරිදි තම තානාපති කාර්යාලය හරහා මෙම කටයුතු ඉටුකර ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්තාව ඇති බවත් ස්විස් රජය සඳහන් කර සිටී.

වීසා ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමද නීතිමය කාලසීමාවන් තුළ ක්‍රියාත්මක වන බවද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ස්විස් විදේශ අමාත්යංශය සඳහන් කර ඇත.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවකයෙකු සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය නිසා කෝපයට පත් ස්විට්සර්ලන්තය ශ්‍රී ලාංකිකයින් සඳහා වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇති බවට සමාජ මාධ්‍ය කිහිපයක්ම වාර්තා පළකර තිබිණ

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .