නවතම පුවත්

ලාංකිකයන්ට ස්විස් වීසා නොදෙන බව කියන කතා බොරු – ස්විස් රජය

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා බලපත්‍ර ලබාදීම හා අයදුම්පත් සැකසීම අත්හිටුවා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන තොරතුර සම්පූර්ණයෙන් අසත්‍ය බව ස්විස්ටර්ලන්ත රජය අවධාරණය කර සිටී .

එවැනි කිසිදු තීරණයක් ස්විස් රජය ගෙන නොමැති බවත් සුපුරුදු පරිදි තම තානාපති කාර්යාලය හරහා මෙම කටයුතු ඉටුකර ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්තාව ඇති බවත් ස්විස් රජය සඳහන් කර සිටී.

වීසා ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමද නීතිමය කාලසීමාවන් තුළ ක්‍රියාත්මක වන බවද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ස්විස් විදේශ අමාත්යංශය සඳහන් කර ඇත.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවකයෙකු සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය නිසා කෝපයට පත් ස්විට්සර්ලන්තය ශ්‍රී ලාංකිකයින් සඳහා වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇති බවට සමාජ මාධ්‍ය කිහිපයක්ම වාර්තා පළකර තිබිණ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්