නවතම පුවත්

“ලැම්ඩා” , ඩෙල්ටාවටත් වඩා භයානකයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලැම්ඩා’ ලෙස නම් කරන ලද නව කොරෝනා විකෘති ප්‍රභේදය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී  .

දැනටමත් මෙම  ලැම්ඩා  ප්‍රභේදය ලොව පුරා රටවල් රැසක වේගයෙන් පැතිරයමින් ඇති බවද එම සංවිධානය සඳහන් කර ඇත  ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී පේරු රාජයෙන් හඳුනාගත් ලද මෙම ප‍්‍රභේදය මේ වන විට රටවල් 30ක පැතිරී ගොස් ඇති බවට තහවුරු වී ඇති බවත් එම ප්‍රභේදය වාඩාත් මාරාන්තික තත්වයේ පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි .

 

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!