ලැම්බ්ඩා මෙතෙක් මෙරටට ඇතුළුවී නැහැ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලැම්ඩා කොරෝනා ප්‍රභේදය මෙරටින් මෙතෙක් වාර්තා වී නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනය සඳහන් කර සිටී .

කෙසේවෙතත්පේරු රාජ්‍ය හරහා තවත් රටවල් කිහිපයක මෙම වෛරසය  ව්‍යාප්තවීම තුළින් එවැනි රටවල් හරහා මෙරටටද එය පැමිණිය හැකි බව විද්‍යායතනයේ  අධක්‍ෂ ආචාර්ය චන්දිම  ජීවන්දර මහතා  පැවසුවේය .

ඒ අනුව එම ලම්ඩා වෛරසය මෙරටට ඇතුළුවීම එරෙහි අවධානය යොමුකර ඇති බවඩ් ඒ  මහතා මාධ්‍ය වෙත පැවසීය .

.