නවතම පුවත්

ලීට්‍රෝ ලීටර් 18 ගෑස් ටැංකිය අත්හිටුවෙයි!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වෙළඳපොළට අලුතෙන් හඳුන්වාදුන් ලීටර් 18 ගෑස් සිලින්ඩරය වෙළඳපොළට නිකුත් කිරීම නුදුරු අනාගතයේදීම අත්හිටුවන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සමූපකාර සේවා. අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට සඳහන් කළ බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම උපරිම සිල්ලර මිල ගණන් තුළ ලිට්‍රෝ ගෑස් අලෙවි කළ යුතු බවට ලිට්‍රෝ සමාගම සිය අලෙවිකරුවන්ට දැනුම් දී ඇතැයිද සමාගම දන්වා තිබේ.

එසේම පාරිභෝගිකයන්ගේ දෛනික අවශ්‍යතා සඳහා හිඟයකින් තොවර කිලෝග්‍රෑම්   හා ලීටර් 18 කිලෝග්‍රෑම් 9.6 සිලින්ඩර වෙළඳපොළට මුදා හැරීමටද සමාගම සහතික වී තිබේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .