නවතම පුවත්

ලීසිං හා මුල්‍ය සමාගම් ගැන මහජන පැමිණිලි බාරගැනීම අනිද්දා සිට

අසංක

අසංක

 

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට මහජන අදහස් යෝජනා සහ පැමිණිලි ලබා ගැනීම අනිද්දා (23) සිට ආරම්භ කෙරේ .

පැමිණිලි අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ඊමේල් ගිණුමක් සහ දුරකතන අංකයක් ද හඳුන්වාදීමට නියමිත බව කමිටුවේ ප්‍රධානි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා මාධ්‍ය වෙත පැවසීය .

දැනට එම පැමිණිලි ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ 01 යන ලිපිනයට ඉදිරිපත් කළ හැකි වේ. එසේම ඊට අමතරව කමිටු නියෝජිතයින් හමුවීමට අතිරේක දින 2 ක් ලබාදීමට ද සැලසුම් කර ඇත .

, අදාළ යෝජනා පැමිණිලි සහ අදහස් විමසා බැලීමට සහ ඉදිරි කටයුතු පුළුල් කිරීමට ජනාධිපති නීතිඥවරුන්, ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන් සහ වෘත්තිකයින්ගේ 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත් කිරීමට අපේක්ෂා කරන බව රෝහනධීර මහතා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්