නවතම පුවත්

ලෙඩ 200ක් හඳුනා වෛද්‍ය උපදෙස් දෙන රොබෝ සහයකයෙක් ආදී ආනන්දීයයකුගෙන්

අසංක

අසංක

ලෙඩ රෝග 200ක් හඳුනාගැනීමට සහ ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා දීමට හැකි මෙරට නිෂ්පාදිත වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක් (Nextbots) අද දින අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලදී.

ඒ එහි නිර්මාණකරු වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පමුදිත ප්‍රේමචන්ද්‍ර මහතා විසිනි.

මෙම රොබෝ යන්ත්‍රයට ලෙඩ රෝග 200ක් හඳුනාගැනීමට සහ ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා දීමට හැකි අතර, සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා මගින් හසුරුවිය හැක.

මෙම රොබෝ යන්ත්‍රය තවදුරටත් වැඩිදියුණු කර ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහයට යොදවන ලෙස අගමැතිවරයා  උපදෙස් දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්